mediahumanrights.lk
Local News News

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

හෝමාගම පොලීසිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.

ගැටුම හේතුවෙන් මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්ගත කර සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ
සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන බවයි.

“බීමත්ව අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයෙක් ව හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබුණා. ඔහුව බැලීමට තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසියට ගිහින්. ඔවුන් සම්බන්ධයෙන් තමයි මේ පොලීසියේදී ගැටුමක් ඇතිවුණා කියලා කියන්නේ. ඔවුන් කියනවා පොලීසියේදී පහර දුන්නා කියලා රෝහල් ගත වෙලා. පොලිස් නිලධාරියෙකුත් රෝහල් ගත වෙලා”

Related posts

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj

විරෝධතාවකට තහනම් නියෝගයක්..

Shiran Viraj

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

Shiran Viraj