28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 336ක් ණය වාරිකය නිදහස් කිරීමට අනුමැතිය දී ඇත.

ඒ අනුව මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඩොලර් බිලියන 2.9ක ණය අරමුදලේ තෙවැනි වාරිකය මෙරටට හිමිවෙයි.

Related posts

කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පික

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

රාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…

Shiran Viraj
Translate »