mediahumanrights.lk
NewsPolitical

සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..

තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මත එම පක්ෂය තුළ බරපතල මත ගැටුමක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රකාශය කර ඇත්තේ පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡාවෙන් තොරව වීම හේතුවෙනි.

පක්ෂ නායකයා සමග කඩිනමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් වෙයි.

ඉකුත්දා කිලිනොච්චිය ප්‍රදේශයේදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිවෙකුට බිය නැති බවත් තම ආණ්ඩුව යටතේ 13වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවත්ය.

Related posts

කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

Shiran Viraj

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

Shiran Viraj

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj
Translate »