mediahumanrights.lk
Local NewsNews

හෙට පාසල් නිවාඩු..?

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද මෙයින් දැනුම් දී ඇත.

– මාධ්‍ය ඒකකය

Related posts

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Shiran Viraj

‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි. ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නෙ විසඳන්න කියපු දයාසිිරිට අර්ජුන කියපු දේ. බලපෑම් ගැනත් කියයි.

Shiran Viraj
Translate »