mediahumanrights.lk
Local News News

වරාය ආසන්නයේ ගින්නක්..

කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත.

කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ සේවක නිවෙස්නයක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියයි.

Related posts

ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්

Shiran Viraj

නාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්

Shiran Viraj

වත්තල කොල්ලයේ සල්ලි බෙදා ගත් හැටිත් වමාරයි

Shiran Viraj