27.9 C
Colombo
2026-10-29
mediahumanrights.lk
Local NewsNews

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස් ගරාජය දක්වා ගමන් ගත් පොලිසි යතුරු පැදියකටයි.

ගස ඇද වැටීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාද එම ස්ථානයේ ඇද වැටීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් රෝහල් වෙත යොමු කර ඇත.

Related posts

ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයි

Shiran Viraj

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

Shiran Viraj

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..

Shiran Viraj
Translate »