mediahumanrights.lk
Local NewsNews

අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..

අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මාර්ගයට ගල් හා පස්කදු පෙරලීමෙ සිද්ධි කිහිපයක් ස්ථාන කිහිපයකින් මේවනවිට වාර්තා වී තිබේ.

එම අවධානම රාත්‍රී කාලයේ වර්ධනය වීමෙ වැඩි අවධානමක් පවතියි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ පවුල් 13ක් පසුගියදා නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඉවත් කිරීම සිදුවිය.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මතයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්

Shiran Viraj

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj
Translate »