2026-09-04
mediahumanrights.lk
Local NewsNews

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ.

එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වී ඇත.

කාවන් රත්නායක මහතා මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධාන විධායක නිලධාරී ධුරයන් දරා තිබේ.

Related posts

විදුලි සේවක වර්ජනය වන අලි භීතියත් පතුරවයි! වර්ජනය දිගටම

Shiran Viraj

අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවන්න එපා-අනිවාර්යයෙන්ම කඩනවා

Shiran Viraj

විදේශ සංචිතවල වර්ධනයක්

Shiran Viraj
Translate »