32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 පෙබරවාරි මාසය සඳහා 5.9% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ජනවාරි මාසය සඳහා 6.4% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 පෙබරවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජනවාරි මාසයේ දී එය වාර්තා වුයේ 3.3 % ක් ලෙසයි.

එමෙන්ම, 2024 පෙබරවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 7.0% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජනවාරි මාසයේ දී 7.9 % ක් ලෙස වාර්තා විය.

Related posts

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්

Shiran Viraj

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

Shiran Viraj

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Shiran Viraj
Translate »