mediahumanrights.lk
Local News News

සරසවි සේවකයන්ට කදුළු ගෑස්..

පොලිසිය විසින් විරෝධතා පාගමනකට කඳුළුගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අසලදී මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ විශ්ව විද්‍යාල අනධ්‍යව කාර්ය මණ්ඩල විරෝධතාවයකටයි.

Related posts

ජනාධිපති ගෙදර යවන්න වැඩපිළිවෙල හදන්න ලොකුගේ මුල පුරයි..

Shiran Viraj

ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්

Shiran Viraj

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Shiran Viraj