mediahumanrights.lk
Local NewsNews

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිති.

මෙවන් දෙයක් කිරීමට මෙය වෙලාව නොවන බවද රජය ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් නොසලකා හැර ඇති බවද එතුමන් චෝදනා කරති.

එතුමන් මේ බව කියා සිටියේ කොළඹදී පැවැති දේව මෙහෙයක් අතරතුරදීය.

Related posts

එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්

Shiran Viraj

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

Shiran Viraj
Translate »