mediahumanrights.lk
Business Business News News

කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..

වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ.

වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකුට රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

කැරට් කිලෝවක් රුපියල් දෙදහස ඉක්මවා මිලකට අලෙවි වූ අතර මේ වන විට එය 1600ක මිල දක්වා පහළ බැස ඇත.

කැරට් මිල ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දිනපතා පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණයද අඩක් පමණ අඩුවී ඇත.

Related posts

හෙරොයින් සමඟ 1ක් මාට්ටු

Shiran Viraj

අවුරුද්ද අවසානයේ ඡන්දයක් !

Shiran Viraj

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

Shiran Viraj