2026-08-14
mediahumanrights.lk
Uncategorized

ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය ක්‍රියාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ක‍්‍රිකට් ආයතනය මේ බව කියා සිටියි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිත වශයෙන් පිළිගනු ලබන්නේ ශම්මි ද සිල්වා මහතා බවත් එම නිවේදනයේ සදහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය

Related posts

ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.. ප‍්‍රදේශ කිහිපයක හුදකලාව ඉවතට..

Shiran Viraj

ලංවිම සභාපති ඉල්ලා අස්වේ…

Shiran Viraj

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Shiran Viraj
Translate »