ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.