2026-01-12
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

‘ඉන්දීය නාලිකාවක් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබුණේ චීන නෞකා සම්බන්ධයෙන් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනි.

චීන නෞකා සම්බන්ධ ගැටළුව ගත්විට අපි කියන්න ඕනේ ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසිඳු දෙයක් අපි කරන්නේ නැහැ.

ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමඟ බල අරගලයකට හසුවෙලා නැහැ.

ඕනම රටක පර්යේෂණ වගේම යුද නෞකාවකට අපේ සාගර කලාපය විවෘතයි’

Related posts

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Shiran Viraj

ලියාපදිංචි නොකල පිලිකා ඖෂධයක් ගෙන්වන්න පුද්ගලික සමාගමකට අවසර.. එකක් 90,250යි..

Shiran Viraj

ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි

Shiran Viraj
Translate »