28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ වීඩියෝ එළිදරව් ගැන ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා එහිදී දැඩිව කියා සිටින්නේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අනවශ්‍ය බවයි.

FBI, බ‍්‍රිතාන්‍ය, චීන, ඉන්දීය, ඔස්ටෙ‍්‍රල්යා වැනි විදේශීය රටවල් රැසකින් මේ පිලිබප පරීක්ෂණ කර ඇති බවත් හෙතෙම පැවසීය.

Related posts

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි

Shiran Viraj
Translate »