27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබේ.

ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඔහුට රටින් පිටවීමද වාරණය කර ඇත.

Related posts

වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්

Shiran Viraj

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj

ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

Shiran Viraj
Translate »