mediahumanrights.lk
Local NewsNews

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම සේවකයන් අඩු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් හෙතෙම තවදුරටත්  කියා  සිටියේය.

Related posts

කම්කරු දිනය අද

Shiran Viraj

මෙතරම් ඉක්මනට ලංකාවට කොරෝනා එන්නත ලැබුනේ ජනපති නිසයි..

Shiran Viraj

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »