32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

එම දරුවාගේ වකුගඩු දෙකෙන් එකක් හොඳයි නම් දෙකම ගලවා දැම්මේ කුමක් නිසා දැයි ප්‍රශ්න ඔහු එම සැත්කම කළ වෛද්‍යවරයාට රටින් පිටව යාමටත් ඉඩ දුන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

ලංකාවේ සෑම රෝහලකම වකුගඩු ජාවරම සිද්ධ වෙන බවත් තැරැව්කරුවන් හරහා ගණුදෙනුව සිදුවන බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

Shiran Viraj

අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්

Shiran Viraj

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Shiran Viraj
Translate »