mediahumanrights.lk
Entertainment NewsNews

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ එයට සහභාගි වීමට මුලින් එකඟ වී සිටී උමාරා සිංහවංශ සහ කසුන් කල්හාර ඊට නොපැමිණීමට තීරණය කිරීමත් සමගයි.

ඊට හේතුව ලෙස සමාජ ජාල වල වාර්තා පළ වන්නේ එම ප්‍රසංගය සඳහා ඉරාජ් වීරරත්න පැමිණීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම වර්ධනය සිදු කරමින් ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඔවුන් දෙදෙනා තම සමාජ ජාල වල සටහන් තබා ඇති අතර එහි ගැටුම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් නැතත් තමන්ගේ සහභාගිත්වය සිදු නොවන බව සඳහන් කර තිබේ.

Related posts

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Shiran Viraj

ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Shiran Viraj
Translate »