31.1 C
Colombo
2026-10-07
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත.

ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා අඩු කිරීමට නියමිතය.

දැනට එම පොලී අනුපාතයන් 34%ට ඉහළ මට්ටමක පවතී.

මහ බැංකුව පසුගිය දා දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමූ නිසා වාණිජ බැංකුද සිය පොලී අනුපාත පහළ දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් ණය කාඩ්පත් වල පොලී අනුපාත 30%ට පහළ මට්ටමකට නොපැමිණෙනු ඇති බවද වාර්තා වෙයි.

Related posts

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

Shiran Viraj

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

Shiran Viraj

අධිවේගී ජල ක්‍රීඩා බෝට්ටු හිරකර ඉන්ධන පිරවුම්හලේ විරෝධතා….

Shiran Viraj
Translate »