mediahumanrights.lk
Business Business News News

චීන තෙල් ආ සැණින් QR අහෝසියි…

චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

කිසිම අයුරකින් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කලේය.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්

Shiran Viraj

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපති

Shiran Viraj

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj