26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින.

සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka 20 දර්ශකයය යන දර්ශක දෙකම ඉහළ වර්ධනයක් දැකගත හැකි විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 9642 දක්වාත් S&P Srilanka 20 දර්ශකය ඒකක 30.1 වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2869 තෙක් ඉහල ගොස් තිබින.

Related posts

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj

ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලු

Shiran Viraj

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj
Translate »