27.2 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?

රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි.

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා එල්ල කර ඇත.

එමෙන්ම ඔහුට ඉදිරි රජයක් යටතේ අධිකරණය හමුවේ නඩු පවරා නීතිය අනුව දඬුවම් ක්‍රියාත්මක කරවන බවටද දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය මත මෙම ප්‍රබල නිලධාරියා දැඩි ආතතියට පත්ව සිටින නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

තමන් දැඩි පීඩනය සිටි බව සමීප නිලධාරීන් කිහිප දෙනකු සමගද ඔහු පවසා තිබේ.

Related posts

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Shiran Viraj

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්

Shiran Viraj
Translate »