2026-11-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

එළඹෙන සතියේ මෙරටට පළමු බිත්තර තොගය ආනයනය කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙරටට බිත්තර මිල පාලනය කිරීම සදහා මෙසේ බිත්තර ආනයනය කරන බවද ඔහු පැවසීය.

දැනටමත් ඊට අදාළ කටයුතු සිදු කරමින් ඇති බවත් ලබන සතියේ දී එහි පළමු තොගය මෙරටට ළඟා වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj

තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයි

Shiran Viraj

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්

Shiran Viraj
Translate »