28.4 C
Colombo
2026-09-29
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

ගත්තේය තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 190ක් පමණි.

මේ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට පත්වෙයි.

Related posts

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Shiran Viraj

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

Shiran Viraj

මේක වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් – ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්

Shiran Viraj
Translate »