mediahumanrights.lk
News Political

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ගැසට් පත්‍රය නිකුත් කර දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාමයෝජනා බාර ගන්නා බවයි.

මාර්තු 10 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

Related posts

ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..

Shiran Viraj

ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

Shiran Viraj