28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

තම කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇතැයි ගායන ශිල්පිණී කේ සුජීවා මහත්මයා පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබේ.

දෙසැම්බර් 31වැනි දා ගාලු මුවදොර පැවති සංගීත ප්‍රසංගයේ ගීත ගැයීමට යන අවස්ථාවක දී ඇති වූ රිය අනතුරකදී සම්බන්ධයෙන් අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මත් පැන් පානය කර ඇතැයි ද එහිදී චෝදනා එල්ල වන චෝදනාව ගැන ඇය සඳහන් කරන්නේ තමන් කිසි දිනෙක මත්පැන් බී නැති බවත් බොන්නේද නැති බවත්ය.

‘‘මම කවදාවත් මත්පැන් බීලා නැහැ, බොන්නෙත් නැහැ. මම බීලා හිටියා නම් පොලිසියෙන් චෙක් කරලා අත්අඩංගුවට ගන්නවනේ. මම දරුවො දෙන්නත් හදාගෙන තනියම ඉන්න එකේ තරහට තමයි ​මේ සියලු දේවල් කරන්නේ’’ එම චෝදනාවට ඇය එලෙස පවසයි.

එතැන වූ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව කවුරුත් දාන්නෙ නැහැ. මාව වීඩියෝ කරනකොට මම එතැන සිටි පොලිස් නිලධාරියාට කිව්වා මම ප්‍රසිද්ධ කෙනෙක්, මාව වීඩියෝ කරලා මෙයාලා මොනවා කරයිද දන්නෙ නැහැ කියලා. ඒ ටික නැතුව මම ප්‍රසිද්ධයි කියන එක විතරක් දානවා. පොලිසියෙන් මට ඒ වෙලාවෙ කිසිදු සහායක් ලැබුණේ නැහැ.’’

මේ අතර අදාල අනතුර සිදුවූ අවස්ථාවේ පටිගත කරන ලද තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇත.

Related posts

විල්පත්තු ප්‍රේරක කලාපයේ ‘අවුරා ලංකා’ දැවැන්ත සැනකෙලියක…

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Shiran Viraj
Translate »