mediahumanrights.lk
Business Business News News

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 4409කි.

කිලෝ පහේ ගෑස් සිලින්ඩරයක් 80 කින් ද අඩුවන අතර එහි නව මිල රුපියල් 1170කි.

කිලෝ ග්‍රෑම් දෙකහමාරේ ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් අටකින් මිල අඩුවන අතර එහි නව මිල රුපියල් 822කි.

Related posts

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

Shiran Viraj

‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම පෝයදා පිං අතේ වැඩක් කරගනී.. [Video]

Shiran Viraj