mediahumanrights.lk
Local NewsNews

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි.

රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම සඳහා මෙම දින පොත ලබාදීම මෙතෙක් සිදුවී නමුත් 2023 වසරේ එය නිකුත් නොකිරීමට කටයුතු කර ඇත.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා විසින් මෙම දින පොත මුද්‍රණය කරනු ලැබුවත් ඇතිව තිබෙන කඩදාසි හිගය සහ උද්ධමනය මත මෙවර එය මුද්‍රණය කිරීමට කටයුතු කර නැත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයට හෝ මෙම දින පොත් මෙවර ලබාදී නැති බව ද වාර්තා වෙයි.

Related posts

තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ට

Shiran Viraj

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Shiran Viraj

ජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..

Shiran Viraj
Translate »