29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති ඩොලර් මිලියන 2758 ක ණය මුදල පියවා ගැනීම සඳහා ආදායමක් උපයා ගැනීමේ අරමුණින් ඉන්ධන සදහා පවතින බදු අනුපාත ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තෙල් සංස්ථාව විසින් අලෙවි කරන සියලු ඉන්ධන වර්ග සඳහා පැවති බදු මට්ටම සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක්කර ඇත.

මෙම බදු ඉහළ නැගීමත් සමගම සියලුම ඉන්ධන වර්ග ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 25 කින් ඉහළ යනු ඇති බව ද වාර්තා වෙයි.

මේ පිලිබදව මුදල් අමාත්‍යංශය පවසන්නේ නව බදු අනුපාත සැලකිල්ලට ගෙන මිල ගණන් සංශෝධනය කිරීම ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදු කරනු ඇති බවය.

නව බදු පැනවීම ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.

Related posts

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Shiran Viraj

ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවට

Shiran Viraj

මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..

Shiran Viraj
Translate »