mediahumanrights.lk
Local NewsNews

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක‍්‍රීය වී තිබේ.

පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්‍රීය වී පවතී.

ඊට හේතු වී ඇත්තේ ඊට අවශ්‍ය නැප්තා ඉන්ධන අවසන්වීම බවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය කියා සිටියි.

Related posts

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

Shiran Viraj

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

Shiran Viraj

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා

Shiran Viraj
Translate »