mediahumanrights.lk
Local NewsNews

රංගනද සිල්වා රහස් පොලිසියට….

මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා මෙම පැමිණිල්ල සිදු කර ඇත.

ඔහු සමග මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔහුගේ බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදිනී නිශාන්ති දිල්රුක්‍ෂි මහත්මිය පැමිණ සිටියාය.

රංගනද සිල්වා මහතා ස්වර්ණවාහිලී නාලිකාවේ සේවය කළ අතර මෑතකදී ඉන් ඉවත් කරනු ලැබීය.

Related posts

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

අද ආසාදිතයන් 3000 පනී…

Shiran Viraj
Translate »