mediahumanrights.lk
NewsPolitical

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවද ඇය පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

‘හුඟක් අය මට කියනවා ඩයනා අයින් උනාම පුරප්පාඩුවට මාව දානවා කියලා. අනේ මම නං කියන්නේ ඔය පිං මන්ත්‍රී කම් මට එපා. මට තාම හය්යහත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාමත් ජනතාව අතරට යන්න පුළුවන්. රෙස්ටෝරන්ට එකකට ගිහින් කෑමක් කන්න පුළුවන්. කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. මට මගේ දරුවොත් එක්ක මහත්තයත් එක්ක එලියට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් තාම නැහැ’

Related posts

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj

බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්

Shiran Viraj

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj
Translate »