2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

20-20 ලෝක කුසලාන තරග මාලාවේ අද පැවති තරඟ වල ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩය ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ.

අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා නම් ශ්‍රී ලංකාව මීළඟ එංගලන්ත තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුමය.

එසේම ස්ට්‍රේලියානු කණ්ඩායම කණ්ඩායම ඇෆ්ගනිස්තානයට පරාජයට පත් වීම හෝ නවසීලන්තය අයර්ලන්තයට පරාජය වීම සිදුවිය යුතුමය.

Related posts

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

Shiran Viraj

රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

Shiran Viraj

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

Shiran Viraj
Translate »