31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබේ.

මෙම දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුටයි.

අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල පනවා තිබුණේ පාරිභෝගික අධිකාරිය විසින් ගොනු කර තිබූ චෝදනාවලට අදාලවයි.

Related posts

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Shiran Viraj

රටවල් 06ක් එකතු වෙලා ජගත් ජයසූරියව හිර කරන්න යයි

Shiran Viraj

ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්

Shiran Viraj
Translate »