mediahumanrights.lk
News Political

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වනු ඇති බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමඟම සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමද සිදුකරනු ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

අයවැය සම්මත කිරීමට පෙරාතුව සිදුවුන කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පත්කිරීමේදී රාජිත සේනාරත්න මහතාට ඇමති ධූරයක් ලැබෙනු ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj