mediahumanrights.lk
BusinessBusiness NewsNews

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි.

අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන මිල අඩු වේ යැයි උපකල්පනය මත ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් බව ද අමාත්‍යාංශය පවසයි.

ඉදිරි සති කිහිපයට ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින බව ද ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටියි.

Related posts

ඉන්ධන ගෙන ගිය රථය ගිනි ගෙන 123කට මරු කැඳවූ අනතුරේ දර්ශන (VIDEO)

Shiran Viraj

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරඟයේ අවසන් දිනය අදයි

Shiran Viraj
Translate »