2026-09-25
mediahumanrights.lk
NewsPolitical

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.

ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් අණකර ඇත.

Related posts

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Shiran Viraj

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj

අනියම් පෙම ගිනි ගනී

Shiran Viraj
Translate »