mediahumanrights.lk
Local News News

භික්‍ෂුවක් ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර සමාජ ජාලවලට මුදාහරී..

ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර වට්ස්ඇප් ජාලය ඔස්සේ හුවමාරු කිරීමේ වරදට වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට වසර පහකට අත්හිටුවූ බරපතල වැඩ සහිත මාසයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

පරිගණක අපරාධ පනත යටතේ ගොනුකර ඇති චෝදනාවලට රුපියල් 5000ක දඩ මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

30 හැවිරිදි ගුරුවරියක වන පැමිණිලිකාරිය අන්තර්ජාලය ඔස්සේ උපකාරක පන්ති පවත්වා ජනප්‍රිය වී සිටින්නියක වන බවත් විත්තිකාර හිමිනම මෙම ව්‍යාජය සකස් කරන ලද නිරුවත් පින්තූර සිසුන්ට බෙදා හැර ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කලේය.

Related posts

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Shiran Viraj

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

Shiran Viraj