32.2 C
Colombo
2026-09-10
mediahumanrights.lk
News

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුශ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ දී සම්බන්ධ වී ඇති සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් මෙරට ප්‍රතිරූපයට හා කීර්තිය ද තවත් හානි සිදුවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් ක්‍රීඩා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අවස්ථාවක ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ නොවූ බවද හෙතෙම කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර ඇත.

Related posts

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

Shiran Viraj

ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »