mediahumanrights.lk
News Political

රටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන නායකත්ව ඇකඩමිය ලෙස නව වැඩසටහනක් ආරම්භ කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක් බවයි.

Related posts

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

Shiran Viraj

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj