mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණයන් සහ ගෙවීම් කළ යුතු දින වකවානු පිළිබඳව සාකච්ඡාවක් අද(03) පවත්වා තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සහ මූල්‍ය අංශයේ නිලධාරීන් සහභාගී වී ඇත.

Related posts

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..

Shiran Viraj

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

Shiran Viraj

අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..

Shiran Viraj
Translate »