26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

ආසියානු කුසලානය සඳහා ශ‍්‍ර‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයග්‍රහණයක් කර ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු 06 දැවී ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

Related posts

රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි

Shiran Viraj

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

Shiran Viraj
Translate »