28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ගොඩනැගිලි වල දේපළවලට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම ඇඟිලි සලකුණු හඳුනාගෙන ඇති බවයි.

එම ඇඟිලි සලකුණු පොලිස් අපරාධ ලේඛනාගාරයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් සමග සසැදෙන්නේ යන්න සොයා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

මෙම ඇඟිලි සටහන් දැනටමත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

Related posts

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

Shiran Viraj

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Shiran Viraj

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj
Translate »