mediahumanrights.lk
Local News News

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.

අවශ්‍යතාව මත තමන්ගේ QR කේතය අවලංගු කර නව කේතයක් ලබා ගැනීමේ හැකියාව ද මේ වන විට සපයා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

තම QR කේතය මගින් වෙනත් අයෙකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන ලෙස එය වෙනත් පාර්ශ්වයකට ප්‍රදර්ශනය නොවන ලෙස තබාගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයි

Shiran Viraj

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj