mediahumanrights.lk
News Political

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇත.

Related posts

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !

Shiran Viraj