mediahumanrights.lk
Local News News

විදුලි කප්පාදුව හොදටම අඩු කරයි…

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර සමස්ථ විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.

Related posts

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Shiran Viraj

කොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේ

Shiran Viraj

කොටස් වෙළඳපොළ ඉහළට

Shiran Viraj