mediahumanrights.lk
News Political

රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම විශිෂ්ට බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයන් නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තමන් පවසා නැතැයි කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද හෙතෙම කියා සිටී.

රට ගොඩ නැඟීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බවත් ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන බවත් පැවසූ ඔහු පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ අයගේ අත්දැකීම් අවශ්‍ය බවද තව දුරටත් පැවසීය.

Related posts

ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…

Shiran Viraj

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj