mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව දෙමල සන්ධානය සදහන් කරයි.

Related posts

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

Shiran Viraj
Translate »